ගැබිණියගේ ශාපය | Holman katha | 3N Ghost | Sinhala holman katha | Sinhala ghost story Episode 168
@ghosthunters.gr

ගැබිණියගේ ශාපය | Holman katha | 3N Ghost | Sinhala holman katha | Sinhala ghost story Episode 168

34 Views
Published
සත්‍ය කතාවක් ඇසුරිනි..මේ කලවාන පොතුපිටිය රෝහලයි..ගමේ හදවත් බදු වූ රෝහල එහි ජනයාට විශාල සේවයක් ඉටු කරයි..මද වේලාවක් ගත විය..පිරිසක් ත්‍රීරෝද රථයකින් කාන්තාවක් රෝහලට රැගෙන ආහ.සැබැවින්ම ඇය ගැබිණියකි.තරමක් අපහසුවෙන් රථයෙන් බැස ගත් ඈ රෝගීන් ඇතුලු කරන ස්තානයට පැමිණියාය.
කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්.....,
කතු අයිතිය Dhanushka Pradeep
උපුටා ගත්තේ අද්භූත හොල්මන් කථා සහ සත්‍ය හොල්මන් කථා
Category
PARANORMAL VIDEOS FROM OTHER COUNTRIES
Sign in or sign up to post comments.
Be the first to comment