මළවුන් සමග හයර් | Holman katha | 3N Ghost | Sinhala holman katha | Sinhala ghost story Episode 157
@ghosthunters.gr

මළවුන් සමග හයර් | Holman katha | 3N Ghost | Sinhala holman katha | Sinhala ghost story Episode 157

34 Views
Published
කොල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක රැකියාව කරන නන්දන සේවය නිමවා ගෙදර ආවේ තවත් ගමනක් යාමේ සූදානමිනි. ඒ උඩහමුල්‍ලේ වූ මිතුරකු හමුවන්නටයි. නිවසේ මඳ වේලාවක් රැඳී සිට රාත්‍රී 8.30ට පමණ ඔහු මිතුරා හමුවන්නට යාමට පිටත් විය. ඒ ඔහුගේම ත්‍රිරෝද රියෙනි.
කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්.....,
කතු අයිතිය
උපුටා ගත්තේ අද්භූත හොල්මන් කථා සහ සත්‍ය හොල්මන් කථා
Category
PARANORMAL VIDEOS FROM OTHER COUNTRIES
Sign in or sign up to post comments.
Be the first to comment