වර්ණකම්බිලි | Holman katha | 3N Ghost | Sinhala holman katha | Sinhala ghost story Episode 173
@ghosthunters.gr

වර්ණකම්බිලි | Holman katha | 3N Ghost | Sinhala holman katha | Sinhala ghost story Episode 173

28 Views
Published
සියල්ලන්ම නින්දට ගිය මැදියම් රෑ කිට්ටු වනවිට මගේ වෙලාව ආවා. මම පොත් එකින් එක පෙරලා බලන්නට පටන් ගත්තා. පොත්වල ලියල තියෙන වචන කිසිම දෙයක් මට තේරුනේ නෑ. අතින් ලියපු, කටු අකුරු පිරුණු, ඉරි ඇඳලා පිටු ඉරිල ගිය පොත් කොලවල වල තෙල් පැල්ලම් පවා තිබුනා. දුම්මල සුවඳ, පුස් ගඳත් එක්කම ඒ පොත් පෙරලනකොට මට දැනුනා. ඒ පොත් අස්සේ හංගලා වගේ පැරණි පුස්කොළ පොත් කීපයකුත් තිබුනා.
කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්.....,
කතු අයිතිය Sumitta P Madawatta
උපුටා ගත්තේ අද්භූත හොල්මන් කථා සහ සත්‍ය හොල්මන් කථා
Category
PARANORMAL VIDEOS FROM OTHER COUNTRIES
Sign in or sign up to post comments.
Be the first to comment