අක්කාගේ මරණය | Holman katha | @3N Ghost | Sinhala holman katha | Sinhala ghost story 221
@ghosthunters.gr

අක්කාගේ මරණය | Holman katha | @3N Ghost | Sinhala holman katha | Sinhala ghost story 221

19 Views
Published
මම හිමින් සැරේ ඇදෙන් නැගිටලා කළුවරේම කාමරය ඇතුළේ ඉඳන් එළියට ඇවිත් අල්ලපු කාමරයේ දොරකඩට ගිහින් කාමරයේ දොර රෙද්ද එහාට කළා . කාමරයේ දොර තිබුණේ විවර වෙලා .ඒ වගේම ඒ කාමරේ දැල්වුණ මද එළියක් විහිදුණ මේස ලාම්පුවේ කහපාට ආලෝකයෙන් මම දැක්කෙ උඩුබැලි අතට යහනෙ නිදාගෙන කිසිම හැලහොල්මනක් නැතුව ඉන්න අක්කාව.
කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්.....,
කතු අයිතිය
උපුටා ගත්තේ අද්භූත හොල්මන් කථා සහ සත්‍ය හොල්මන් කථා
Category
PARANORMAL VIDEOS FROM OTHER COUNTRIES
Sign in or sign up to post comments.
Be the first to comment